المطففين·32

අල්-මුතෆ්ෆිෆීන්

මක්කී
32

وَإِذَا رَأَوْهُمْ قَالُوا إِنَّ هَـٰؤُلَاءِ لَضَالُّونَ

තවද ඔවුහු (විශ්වාසිකයින් වන) ඔවුන්ව දුටු විට, ‘සැබැවින්ම ඔවුහු නොමග ගියවුන් යැයි’ පවසති.