المطففين
·
31
අල්-මුතෆ්ෆිෆීන්
සූරා
සිං
EN
المطففين
අල්-මුතෆ්ෆිෆීන්
|
පද්යය 31 / 36
මක්කී
31
وَإِذَا انقَلَبُوا إِلَىٰ أَهْلِهِمُ انقَلَبُوا فَكِهِينَ
තවද (එම වැරදිකරුවන් වන) ඔවුහු තම පවුල් වෙත නැවත හැරී යන විට (ඔවුනට කළ සමච්චලය පිළිබඳව) සතුටු විඳිමින් හැරී ගියෝය.
පෙර
30
ඊළඟ
32
සූරා 83 — අල්-මුතෆ්ෆිෆීන්