المطففين·14

අල්-මුතෆ්ෆිෆීන්

මක්කී
14

كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُوا يَكْسِبُونَ

එසේ (ඔහු සිතන පරිදි) නොව, එහෙත් ඔවුන් උපයමින් සිටි (පාපතර) දැයින් ඔවුන්ගේ හදවත් මත මල බැඳී ඇත.