المطففين·13

අල්-මුතෆ්ෆිෆීන්

මක්කී
13

إِذَا تُتْلَىٰ عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَ

ඔහු වෙත අපගේ වදන් පාරායනා කරනු ලබන විට ‘(මේවා) පෙර විසූ අයගේ වෘත්තාන්ත යැ’යි ඔහු පවසන්නේය.