මක්කී
7
كَلَّا إِنَّ كِتَابَ الْفُجَّارِ لَفِي سِجِّينٍ
එසේ නොව, (ඔවුන් එසේ හැසිරිය නොයුතුය.) සැබැවින්ම පාපතරයින්ගේ වාර්තාව ‘සිජ්ජීන්’හිය. 3
3සිජ්ජීන් යන පදයෙහි අර්ථය බන්ධනාගාරයයි. නමුත් මෙහි දී මරණය හා විනිශ්චය දිනය අතරතුර කාලයේ අභාග්යවන්ත ජනයාගේ ආත්ම හා මෙලොව කි්රයාවන් හි වාර්තා තැන්පත් කර තබන ස්ථානය සිජ්ජීන් යනුවෙන් අල් කුර්ආනය සඳහන් කරයි.