المطففين·35

අල්-මුතෆ්ෆිෆීන්

මක්කී
35

عَلَى الْأَرَائِكِ يَنظُرُونَ

තමන් කරමින් සිටි දෑ සඳහා ප්රතික්ෂේපකයින්ට ප්රතිවිපාක දෙනු ලැබුවේ දැ’යි (එදින විශ්වාසිකයන් වන) ඔවුහු (අලංකාර කරන ලද) උස් කවිච්චි මත සිට නරඹමින් සිටිති.