المطففين·3

අල්-මුතෆ්ෆිෆීන්

මක්කී
3

وَإِذَا كَالُوهُمْ أَو وَّزَنُوهُمْ يُخْسِرُونَ

තවද ඔවුහු ඔවුනට මැන දෙන විට හෝ ඔවුනට කිරා දෙන විට හෝ අඩු කරති. 2
2මෙහි කිරුම් මිනුම් පිළිබඳව ඍජුව සඳහන් වී ඇති නමුත් එහි පොදු සම්මතය නම්, ජනයින් අතර හැසිරීමේ දී තත්ත්වයන් දෙකක් භාවිත කිරීම වැළැක්වීමය. එනම් තමන්ට අනුමත නොවන යමක් අන් අයට සිදු නොකළ යුතු බව මෙහි සඳහන් වී ඇත.