المطففين·18

අල්-මුතෆ්ෆිෆීන්

මක්කී
18

كَلَّا إِنَّ كِتَابَ الْأَبْرَارِ لَفِي عِلِّيِّينَ

එසේ නොව, සැබැවින්ම දැහැමියන්ගේ වාර්තාව ‘ඉල්ලිය්යූන්’හිය. 4
4‘ඉල්ලිය්යූන්’ යනු උස් වාසස්ථානයන්ය. මෙය මරණය හා විනිශ්චය දිනය අතර කාලය තුළ දැහැමියන්ගේ ආත්ම හා ඔවුන්ගේ මෙලොව කි්රයාවන්හි වාර්තා තැන්පත් කර තබන ස්ථානයයි.