المطففين·1

අල්-මුතෆ්ෆිෆීන්

මක්කී
1

وَيْلٌ لِّلْمُطَفِّفِينَ

(කිරුම් මිනුම්හි) වංචා කරන්නන්ට විනාශය 1 අත් වේවා!
1මෙහි ‘විනාශය’ යන්නට භාවිත කර ඇති ‘වයිල්’ යන අරාබි යෙදුමට අර්ථ කිහිපයක් ඇති අතර දැඩි දඬුවම, නිරයේ සැරව හා රුධිරයෙන් පිරි මිටියාවත, විනාශය හා ඛේදය යන්න ඉන් සමහරකි.